අඩෝ සිරවට මගේ කෙල්ලගේත් දවස් 2ක් ඇතුලත 20ක් ද කොහෙද කැපිල තිබ්බ. මන් හිතුවේ කෙල්ල දන්නේ නැතුව මොනා හරි active කරලා කියල. කෙල්ලගෙන් ඇහුවම ඒකී නෑමයි කිව්වා. අන්තිමට උන්ට කෝල් කරලා deactivate කළා. මොනාද services දෙක තුනක් active කරලලු. මහ පාහර වැඩ mobitel උන්ගේ :angry::angry::angry::angry: