පෘතුවියේ ක්‍රියාකරන නිව්ටෝනිය නියම අයිති වෙන්නේ සමුද්දේශි රාමු වලටයි මේවා විශ්වයේ ක්‍රියාකරන්නේ නැති වෙන්න පුලුවන්. මොකද පෘතුවියේ වගේ නෙවෙයේ විශ්වයේදි අලෝකයේ වේගය සැලකිල්ලට ගන්න වෙනවා වස්තූන්ගේ චලිතය දක්වන්න. සමුද්දේශි රාමුවක් කියන්නේ යම් මාන සැලකිල්ලට ගෙන, අක්ෂ(x,y,z) මත වස්තූන්ගේ පිහිටීම සහා...