නිල් වැඩි නම් උබ EK එකේ වැදගත් , ජනප්‍රිය Member කෙනෙක්.
රතු වැඩි නම් උබ ජන අප්‍රිය , හැම එකාට ඕන නැති Member කෙනෙක්.
රෙප් කපනවා කියන්නේ උබ කවුරුහරි එකෙකුගේ comment එකකට එකග වෙන්නේ නැත්නම්..
-රෙප් අඩු කරන එකයි.
එකග වෙනවා නම්
+රෙප් දෙන්න පුලුවන් ,KARMA කියලා BUTTON එකක් තියෙනවා නේ දකුණු...