කොහොමද කොටු පනින්නේ ?

xyman

Member
Apr 28, 2012
15
6
0
කොහොමද කොටු පනින්නේ ?

අනේ මචන් මම එලකිරියට අලුත් .....

මොනවද බන් මේ , රතු කොටු ? නිල් කොටු ?

එතකොට Rep කපනවා කියන්නේ ? Rep දෙනවා කියන්නේ ?

කොහොමද senior මෙම්බෙර් කෙනෙක් වෙන්නේ ?

ආ එතකොට Bump කියන්නේ ?

තව මොනවද එළකිරි එකේ නීති රිතී ?

දන්නවනම් කියල යන්න කෝ.....
ඕවා දැනගන්න විස්තර තියන ලින්ක් එකක් හරි දාලා පලයන් කෝ .........

:confused::confused::confused::confused:

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
නිල් වැඩි නම් උබ EK එකේ වැදගත් , ජනප්‍රිය Member කෙනෙක්.
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
avatar38647_1.gif

රතු වැඩි නම් උබ ජන අප්‍රිය , හැම එකාට ඕන නැති Member කෙනෙක්.

රෙප් කපනවා කියන්නේ උබ කවුරුහරි එකෙකුගේ comment එකකට එකග වෙන්නේ නැත්නම්..
-රෙප් අඩු කරන එකයි.

එකග වෙනවා නම්
+රෙප් දෙන්න පුලුවන් ,KARMA කියලා BUTTON එකක් තියෙනවා නේ දකුණු පැත්තේ උඩ ඒක click කරලා ඕන එකාට දෙන්න.

Post ගාණ අනුව තමයි Senior ,Junior වගේ පට්ටම් ලැබෙන්නේ.
ඔය ඉන්නේ එකේ 100 post දාපන් උබ නිකම්ම Senior.

BUMP කියන්නේ Bring Up My Post කියන එකයි. මේකේ thread ඉහළ තියෙන්නේ section එකක
එක එකා post දාන කාලේ අනුව. උබ මේ දැන් post එකක් දැම්මොත් thread එකක. ඒක උඩටම යනවා මේ GENERAL/TALK section එකේ. ඒ වගේ තමයි thread පෙළ ගැහෙන්නේ. නමුත් ඒවා පහළට යනවා අනෙක් එවුන් අනෙක් thread වල comment කරනවා නම් එතකොට ඒ thread තමයි ඒ section එකේ උඩට යන්නේ. ඉතින් උබට ඕනේ නම් thread එකක් උඩට ගන්න මොනවහරි කුණුහරුපයක් ගහපන්.
BUMP කියලා type කරන්නේ නිකම් සම්ප්‍රදයක් විදියටයි.
 
උබට බොහොම පින් මචෝ ............ :yes::yes::yes:
 
  • Like
Reactions: arun1987

xyman

Member
Apr 28, 2012
15
6
0
Dead Island
Senior Member

ගොඩක් මහන්සි වෙලා මේ ටික type කරලා තියෙන්නේ ...........
බොහොම ස්තුති .......
 
xyman

Member
Apr 28, 2012
15
6
0
onna mama nil kara..

මචෝ අපහු කොටුව රතු වෙලා ඒ කියන්නේ මගේ රේප් කව්රුහරි කපල ?
කොහොමද කපපු ඒකා දැනගන්නේ ?