අහ් තෑන්ක්ස් මචන් විස්තර වලට..
මමනම් මෙතනින් ආසම ජාතිය කොරි කැට්ෆිශ්ලා..වර්ග ගොඩක් ඉන්නවා නේද??
ලංකාවෙ හොයාගන්න අමාරුවක් එහෙම නැත්ද?
රෙඩ් ටේල් කැට්ෆිශ්, මාබල් කැට්ෆිශ් , ප්ලෙකෝ වර්ග එහෙම තනියම දාන්න ඕන උන්ද මචන්?
උන්ගෙම එවුන් එක්කත් මරා ගන්නවා නේද?
මම ආස ඔය තඩි මාලු ජාති වලට තමයි..
හදන්න ඉඩ...