1. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    අනේද කියන්නේ මුන් නම් බෝල නැති කරන්න රුසියෝ... :yes::yes:
  2. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    මීටර් නෑ බන්..:(:(
  3. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    ගමයාගේ සදා අනාථයෝ ටීම් එක...:lol::lol: පට්ට ටීම් ඕයි...:cool::cool: හිතුවේ නම් එකක්වත් ගහන්න බැරිවෙයි කියලා අන්තිමට එලවා එලවනේ ගැහුවෙ...:cool::cool:
  4. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    උබ ආවද...?? :nerd::nerd:
  5. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    චමිකයා ගැන කියන්න දෙයක් නෑ ඉතින් එල බුවා.. නිකම් එබුවා වගේ... :D ඩස්බින් කියන්නේ අපි දෙන්න අපත ඩබලක් වගේ බස් එකට නැග්ගේ...:lol:
  6. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    බස් එක නම් අල්ලා ගත්තා...:yes::yes: නලීන් අයියා ඩ්‍රයිවින්ග් සීට් එකේ හිටියට වාහනේ අරන් ගියේ අපිටික.. ;);) නලීන් අයියා බඹන මතේ උපරිම... :D:D
  7. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    අයියූ සල්ලි... :lol::lol: මේ තමයි ගස් නැගීමේ ප්‍රබලයෝ.... :yes::yes: අවුරුදු උත්සවේ ලිස්සන ගහ ගේමක් නැතුව නගිනවලු... :lol::lol:
  8. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    අහ් අව්ලක් නෑ පේරා අයියා...:):) නලීන් අයියා කරටි කැඩෙන්න ගහලා හිටියේ.. :P:P ඒ වුනාට මිනිහා වාහනෙන් අපිව අතුරු අන්තරාවක් නැතුව මහරගමින් දැම්මා..:love::love: ඊට පස්සේ චාමිකයයි මායි ඩස්බින් ඩබලක් වගේ ;):D හයිවේ අවා.. මන් ගෙදර ගිහින් කෝල් කරනකොට චාමික ඇදේ පතබැවිලා දොයිලු...:D:D ඔන්න අද උදේ කතාකරා...:)
  9. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    අලෝ අලෝ... :):)
  10. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    යන්තම් හරි මතක තියෙනවා පුදුමයි...:D:yes:
  11. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    උදේ හයට වැඩට ඉන්න තිබුනේ ඔෆිස් එකේ ඔෆිස් එකට එනකොට දවල් 12.30යි...:baffled::baffled:
  12. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    ජිම් පප්පා අරිෂ්ටේ ගැහුවා වගේ තමා...:D:D
  13. sudumalli2009

    2015 - ElaKiri Six A Side Match Live Broadcast!

    ගෙදරට ගිය විදිය මතක නම් තමා අවුල...:D:D පාරේ යන උන් සේරම බිලනේ ගියේ.. අපි විතරයි හොද සිහියෙන් ගියේ.. :rofl::rofl:
  14. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    අනිවා... වසරේ නැගී එන කණ්ඩායම... :yes::yes: ලකුණු එලවා ගැහීමට උපන් හපන් කණ්ඩායමකි...:cool::cool: සුපිරි ඕවරය සුපිරි දස්කම් ප්‍රදර්ශනය කළ කණ්ඩායම...:cool::cool:
  15. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    අහ් නලීන් අයියා.. :):) අපේ මාතර කොල්ලා.. :cool::cool: රොම්බා තැන්ක්ස් හොදේ ඊයේ මායි චාමිකයයි මහරගමින් අතුරු අන්තරාවක් නැතුවට දැම්මට... :yes::yes:
  16. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    අයියූ... කැච් කිව්වලු.... :lol::lol:
  17. sudumalli2009

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    මම අර අයිඩි එක ඇහුවම GTRZ කිව්ව එකා නේද තෝ..?? :P:P:D:D

    No contents