~ මෙන්න යනවනම් zoo ~
කව්ද කැමති සිOහයො , කොටියො වගේ භයානක සතෙක්ට ලන් වෙලා photo එකක් එහෙම ගන්න :rolleyes:. එහෙමනම් ඉතින් යන්න ඕන ආජන්ටිනාවෙ තියෙන ලුජාන් zoo එකට :yes:. මොකද ඒ zoo එකේ විතරයි අවසර ලැබිලා තියෙන්නෙ නරඹන්නන්ට ලෝකයේ ඉන්න භයානකම predators ලට කිට්ටු වෙන්න :shocked:. ඉතින් එහේදි සිOහයා...