1. haunte

    අර අනුරට ගහන්න හදපු add තව තියනවා නම් මේකේ දාන්න

    Thawa ekak thiyenawa ban. Gewal hadana ekak. mason bas wede karana ekak
  2. haunte

    මතකනේ ඒ දවස්වල

    Oka gam wala minissunta nam hariyanne ne. Onna Light/petrol wage kiyanna widiyak thibunanam therei.
  3. haunte

    ජාතික ජනබලවේගයේ බලශක්ති ප්‍රතිපත්ති මාලාව එලිදැක්විම | 🔴 LIVE

    අර නොබෙල් ත්‍යාගය ගත්තු එකාට අනුර පොත ප්‍රදානය කරන්න ගිය එකේ අන්තිමට වුනේ නොබෙල් බුවා අනුරට පොත දුන්න වගේ එකක්. :rofl: :rofl:
  4. haunte

    Moko Me? 🤨

    Ow ow. Gaane awulak neme thiyenne. Uba balan hitiya wage kiyana eka sure neththe :D
  5. haunte

    Moko Me? 🤨

    :baffled: Wishwasa karanna amarui uba kiyana ewa. Balamuko thawa keeyak paniyida kiyala
  6. haunte

    Moko Me? 🤨

    Awuruddayi thibune, Buwaa merila giyaa. Ita passe nama aye parana ekata maaru karaa. Ape gedara Muddara ekathu karapuwage thiyenawa oya kaale e spelling eken gahapu muddara.
  7. haunte

    Moko Me? 🤨

    අසුබයි කියල රටේ නමත් "Sri Lanka" වෙනුවට "Shri Lanka" කියලා වෙනස් කරලා දාපු සදාදරණීය පියාණන්ගේ පුත්‍ර රත්නයනේ ඉතින් මේ. :rofl:
  8. haunte

    Moko Me? 🤨

    Un dennama hebei kemathi athi jeppo dinanawata, anith kena dinanawata wada. :rofl: :rofl:
  9. haunte

    ඉරාජ්ගේ ගොන් මාකටින්, ජෙප්පොන්ට නැති අවධානයක් ලබා දීම

    Pohottu godak un oya wede kalaa ban. Mata matakai jonston ehemath jeppota banina ekamai kale thel gas nathi wenna kalin idanma oya ad eka nam hodai ithin. Oka hinda kochchcara chanda wenas weida kiyala nam sure ne e wunata ------ Post added on 1723731290
  10. haunte

    නාමල් රාජපක්ෂ සුපුරුදු නම අතහරී ?

    Commision eke release karapu list eke nam ne
  11. haunte

    රිෂාඩ් බදියුදීන් තනිකර ඉතිරි සියළු මන්ත‍්‍රීන් රනිල්ට එක්වේ..

    Uba hithanne Wedipura voter base ekak thiyenne badiudeentada? nethnam anith 3 denaatada? Danne nethi hinda ahanne
  12. haunte

    නාමල් රාජපක්ෂ සුපුරුදු නම අතහරී ?

    අපේක්ෂක නම් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා මෙහි 19. නාමල් රාජපක්ෂ = නීතිඥ වරයා 28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ = පොඩි මයිනා ඊලග චන්ද පත්‍රිකාවේ "ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ" නමින් පොඩි බේබි ඉදිරිපත් වන පාටක් තමා පෙන්නුම් කරන්නේ
  13. haunte

    ඊයේ සජිත් අද රනිල් #බදුර්දින්

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් Me denna nam kalinma ranilta support kiyala kiyala thibuna

    No contents