ඔව්. ශරීරයේ අලුතින් සෛල නිපදවීමේදී පිලිකා සෛල නිපදවෙනවා..ඒත් ඒවා විනාශ කරන ක්‍රියදාමයක් තියෙනව..ඒ ක්‍රියදාමයට හසුනොවී පිලිකා සෛලයක් වර්ධනය උනොත් තමා පිලිකවක් හටගන්නෙ.මෙතන ප්‍රතිශක්තීකරනය කියන වචනයට අතුලත් වෙලා තියෙන්නෙ ඒ ක්‍රියදාමය වෙන්න ඕන.
ඒත් එකට සතුටෙහි සහ දුකෙහි, කනස්සල්ලෙහි, තරහවෙහි...