1. Real Slim Shady

    ඇත්තටම පිරිමි දොස්තරල නැති එක ප්‍රශ්නයක් ද ?

    Can you tell me the name of those lady docs. Recently I had a similar experience.
  2. Real Slim Shady

    private villa suggestion

    Bump
  3. Real Slim Shady

    SLT Freedom Unlimited Data

  4. Real Slim Shady

    CEB මේ මාසේ බිල

    Ado marune 😛
  5. Real Slim Shady

    CEB මේ මාසේ බිල

    Pro rated ekakda enne meh maseta
  6. Real Slim Shady

    CEB මේ මාසේ බිල

    අර 20% අඩු වෙලා එනවා කිව්ව එක අඩු වෙලා නෙමේද එන්නේ බන් මේ මාසේ ඉදන්? අද මේ මාසේ bill එක ඇවිත් අඩු වෙලා තිබුනේ නම් නැහැ. hotline call කරලා ඇහුවම කිව්වේ තාම එහෙම අඩු කරන්න කියලා එහෙම මුකුත් එයාලට කියලා නැහැ කියලා.
  7. Real Slim Shady

    Temu සයිට් එකෙන් items ගෙන්නපු අය ඉන්නවද?

    cpex ekei awla thiyenne. Un deliver karanna slow nisa samahara ayage deliver nokarath deliver kara kiyala passe slow eke deliver karala thibba. Samahara ayage ewa koombiyo eken deliver karala thibba. Ewa nam ikmanata deliver wela thibba. Set wena courier eka anuwa depend wena seen ekak thiyenne...
  8. Real Slim Shady

    කිරිපිටි වලට මහත් වෙනවද?

    Bonna epa oi jarawa. Biwwa kiyala hamba wena hodak na leda wadi wenawa misak. Man awrudu 5 wenawa nawaththala
  9. Real Slim Shady

    📱 TRCSL to Ban Non-Registered Mobile Devices from Local Networks Effective January 29, 2025 🇱🇰

    Local purchase kara kiyana eke theruma ewa trcsl registered kiyana ekama nemei. Hand carry ewath shops wala sell karanawane
  10. Real Slim Shady

    Place to repair a samsung 55inch LED TV

    https://maps.app.goo.gl/SeDHcJyx2fm7oBmu9?g_st=com.google.maps.preview.copy Methanata yanna. Google reviews ehema patta. Math tv hadanne othanin. Guys uses latest technology and he knows what he is doing.

    No contents