මටත් තියෙන්නේ උබේ ප්‍රශ්නෙමටයි බන්. මටත් sports බෑ. චාටර් වෙයි කියලා බයයි. කැරම්, ඕමි වගේ ඒවා බෑ. ඕමි මේ ලගදි යාළුවෙක්ගෙන් අහ ගත්තා. ඒවා විතරක් නෙවේ තව ගොඩක් ප්‍රශ්න තියනවා. ගොඩක් අදුරන්නේ නැති කට්ටිය එක්ක ඉන්නකොට අවුල් වගේ. මන් පොඩි කාලේ ඉදන් තනියම වගේ හැදුනේ. සමාජ ආශ්‍රය අඩු හින්ද එහෙම වෙලා...