1. A

    drishyam 2 maru yako

    Online balanna barida
  2. A

    "රුපියල් බිලියන 130 අලුතින් අච්චු ගහයි"-කදිනලා මීක් නැ අරගල කුක්කන් පච වෙයි

    ඉරෝසන්ගෙ ලෝයර් මහත්තය දැක්කම හීන්දාඩිය දැම්ම බන්..පට්ට ලෝයර් කෙනෙක් නාමල් සගෙ දෙවෙනියා මේ...මින්පස්සෙ ලේසි වෙන්නෑ ඔන්න...පොහොට්ටුව මේවගෙ ලෝයර්ල එක්ක පට්ට නැග්මක් නගිනවා. ලෝය සර් තායිලන්තෙ ගිහින් ඇවිල්ල පක්සෙ වැඩ පටන්ගනි
  3. A

    "රුපියල් බිලියන 130 අලුතින් අච්චු ගහයි"-කදිනලා මීක් නැ අරගල කුක්කන් පච වෙයි

    අනේ මන්ද මේක මොනවට රනිල්ට බනිනවද කියලා. රනිල් කියන්නෙ දැන් ඉරෝසන්ගෙ ස්වාමියා,හාම්පුතා. මහින්ද ලොක්කලත් අනාත උනාට පස්සෙ දැන් ලැගල ඉන්නෙ රනිල්ගෙ සරණාගත කදවුරේ.රනිලුයි ඒ අයට කන්න බොන්න දෙන්නෙ දුක සැප බලන්නෙ..එහෙව් එකේ කෙලෙහි ගුනයක් නැතුව මක්කට දොඩවනවද මන්ද මේකා..මේ අවුල් අස්සෙ ඔලුවවත් නරක් වෙලාද...
  4. A

    ජනතාවට කිතුල් රා ලබා දෙන්න.. කිතුල් රා කිසිම හානියක් නෑ…

    ආඅ..රා ඔච්චර හොදනම් ලමයින්ට ආදරේ මහින්ද සර් සහ එතුමගෙ විශ්වාසයදිනූ රනිල් සර් ගෙ ආශිර් වාදයෙන් පාසැල් ලමයින්ට උදේට කිතුල් රා වීදුරුවක් දීමේ වැඩසටහන අරබමු... මහ උන්ට ගන්ජා..පොඩි උන්ට කිතුල් රා පොවමු...අලි-පොහොට්ටු උදාර සංකල්පයක් වැඩිවිස්තර සදහා ඉරෝසන මහතා හමුවන්න
  5. A

    Beer Help

    https://www.bbc.com/news/business-60403547 Heineken Beer meka kohomada
  6. A

    "භාණ්ඩ 637ක මිල ඉහලට"- කාදිනල් පැන දුවයි අරගල කුක්කෝ බලු වෙයි

    ගැම්මක් තමයි එහෙනම්....රනිල්ගෙ අයවැය පරද්දන ඉරෝසන් මහත්තලට ජයවේවා..මෙන්න මිනිස්සුනම් මිනිස්සු කිව්වොත් කිව්වා එහෙනම් රනිල්ට පොහොට්ටුවෙ එවුන් ගොට්ට අල්ලනව කියල කින්ඩිදාපි මේකෙ එව්වොන්ට අයවැය චන්දෙදි එදාට තරු පෙනෙයි
  7. A

    රනිල්ගෙ ගූ පුච්චං කන හිරු සහ දෙරණ

    මහජනතාවෙනි බිය නොවන්න රනිල්ගෙ පීඩිත අයවැයෙන් මම ඔබව බේරාගමි.. - මහින්ද සර් ඇතුලු පොහොට්ටු දේසමාමකයින්
  8. A

    "භාණ්ඩ 637ක මිල ඉහලට"- කාදිනල් පැන දුවයි අරගල කුක්කෝ බලු වෙයි

    එරොසන් බොස්ගෙ පොහොට්ටුවෙ අය රනිල්ගෙ අයවය පරද්දල රට බේරගනිද?? එතකොට ඉරෝසන මාතියෝ රනිල් කියන ජරා මිනිහගෙ ජනයා පෙලන කැත අයවැයට විරුද්ධ වෙලා මහින්ද සර් ඇතුලු ජනතාප්‍රේමි පොහොට්ටු අය අයවැය පරද්දවයි නේත...ඇත්තටම විශිෂ්යි ඈ
  9. A

    SINHALA MOVIES

  10. A

    මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කරන්න සියල්ල සූදානම්..

    කුනු බිත්තරයක් රු 2.50 ගානෙ ගන්නව එන එවුන්ට සලකන්න ඕන නිසා
  11. A

    මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කරන්න සියල්ල සූදානම්..

    කොහෙන්ද එන එවුන්ට කිස් කන්න ගහන්න කෝටු ටිකක් කපගන්න පුලුවන්?? ගනන් වැඩි නිසා නොවිකිනී නරක් වෙච්චි බිත්තරත් සල්ලි වලට ගන්න කාලයක් එනව රට කාල චන්දෙත් ඉල්ලන්න ගමට එන එවුන්ට උක් කවලම ගන්න ඕන මේපාර :lol:
  12. A

    අය වැය ෆේල්..රට පනින්න හදන එකාගේත් ගාස්තු වැඩිකරපු රනිල් ගෙදර පල...😡😡😡

    මක්කෙයි මේ දොඩන්නෙ? එතකොට ඔහෙගෙ බොස් රනිල් නෙවෙය? ඔහේ කලින් පොහොට්ටුවටනෙ වැඩකරේ පොහොට්ටුව රනිල්ට වික්කට පස්සෙ රනිල්ගාව නෙව වැඩකරන්නෙ? මහින්ද හාඩක් උනාට පස්සෙ රනිල් නෙව කන්න දෙන්නෙ ඇයි බොලා රනිල්ට කෙලෙහිගුන නොපාන්නෙ? ඔහොම කරනකොට මහින්දඔහෙලට සෝලි තියන්නැතෙයි?
  13. A

    ලංකාවේ AMW centres වසා දමයි

    රනිල් තරම් වැඩ්ඩෙක් නෑ ලොවෙත්...බජට් එක කියල එවරවෙන්නත් කලින් බිස්නස්කාරයො මේ රටෙන් දමල ගහල වහලදාල යන්නත් ගිහින්...2048 ට හදපු බජට් එක් අදම ක්‍රියාත්මක වෙලාවගේ :lol: :lol: :lol: මේව මේම වෙනකොට කෝමෙයි අර පනිනව කිව්ව එවුන් එක හිතකින් සජබෙ දාල රනිල්ගාවට පනින්නෙ රනිලුත් පේල්වෙලානෙ AMW මෙහෙන්යනව...
  14. A

    තනි සිංහල බෞද්ධ රට බේරගන්න දෙමල ඩයස්පොරාවේ ආයෝජනයන් මෙරටට 😄

    මහින්ද මාතිය කියනවා රනිල් හොද වෙලා දැන් එයා ඉන්නෙ අපිත් එක්කය කියල ඒ කියන්නෙ දැන් රනිල් කරන කරන ඔක්කොම දේවල් මහින්ද සර් ල අනුමත කරන එවා..බදු වැඩි කරන ඒවා ඩයස්පෝරා එන ඒවා ඔක්කොම පොහොට්ටුවෙ ආසිරිවාදෙන් වෙන එව්වා
  15. A

    ශ්‍රීමාලිට මල පැනලා..

    akki Moratuwa da Colombo da SLIIT da

    No contents