පෙම්බරි මෙන්න මගේ නොම්බරේ
ගන්නකො මේක නොදා බර බරේ
නොකලොත් Beach එකේ ජරමරේ
කොත්තුමී කතහැකි මගේ කාමරේ
pierc කරල tatoo ගහපු නංගිලා
Net එකේම Surf කරන මල්ලිලා
Ipod කන් දෙක ගහපු අයියලා
ප්‍රීම කොත්තු මී කනවලු සෙට් වෙලා
ඇස් වහගෙන SMS යව යවා
Sexy lokking hip එක කර කව කවා
Spicy කෙල්ලො යන දිහාව බල බලා...