1. .::J@S::.

    Watagala Meets Mahinda

    Apita echchara touch wela nehene bn jr wa. Hmmm aparadayak krgatte miniha. ------ Post added on 1781450536
  2. .::J@S::.

    Watagala Meets Mahinda

    Mahindage tibba Gemma nam ait wena ekek gawawat ne hebei.
  3. .::J@S::.

    Bigbrands.lk

    Epa neda. Owage tiyenne display dapuwa ehema kiyanwa. Oita wada hodai warranty nethi place ekakin aduwata gannawa.
  4. .::J@S::.

    Com Bank Statement

    Untat ona apiwa puluwan taram rasthiyadu krnna bn.
  5. .::J@S::.

    Com Bank Statement

    මට මතක නැහැ බං හරියටම මොකද උනේ කියලා. ළඟ Range statement එකක් ගත්තේ. සිල් එකවත් ඉල්ලුවද මන්ද.
  6. .::J@S::.

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    අඩෝ මටත් මේ ලඟදි කතෝලික කෙනෙක් කිව්වානේ අපි වැරදියට බුද්ධාගම අදහන්නේ කියලා. පින් පවු පුනරුප්පත්තිය කියලා එකක් නැහැ පරණ මිනිස්සු වැරදි කරන එක නවත්තන්න එහෙම එකක් කියලා තියන්නේ කියලා. මන් කිව්වා එහෙනම් ස්වර්ගේ කියන්නෙත් බොරු නේද කියලා. එතනින් කතාව නැවතුනා හැබැයි. 😑
  7. .::J@S::.

    යාලුවනේ ඔයාල surprise වෙන්න යන්නෙ 🤭🤭

    Oka balance karanna pasku maha molakaraya allai 😬
  8. .::J@S::.

    Com Bank Statement

    මට ගත්ත හේතුව නම් මතක නැහැ දැන්, ඔය ඩිජිටල් ගන්න එක හරියන්නෙ නැහැ කියලා මං බැංකුවට ගිහින් එකක් අරගෙන ආවා මතකයි.
  9. .::J@S::.

    Xiaomi 17T

    Overpriced
  10. .::J@S::.

    Slab Waterproofing?

    Bump
  11. .::J@S::.

    SINHALA MOVIES

    Moda tharindu ne neda?
  12. .::J@S::.

    KOKO එකේ උපරිම spend limit එක

    Unge oya limit hadana scene eka nam me like ekekta therenna widiyak ne. Ape office eken okkotama kalin man heduwe, anit unta oka Gena kiwwet MN, at mage tawama 15000i okkoma documents dalat. Hebei mage yaluwek innawa documents dalat ne contacts upload karalat ne, hebei uge 300k limit eka. 😑

    No contents