මම මේක ලියන්නේ කාගෙවත් BUSINESS එකක් කඩන්න නෙවි. මට අද PM එකක් ඇවිත් තිබුනා මේ වාහනේ ගැන දාන කියලා. මම ඉතින් ඔය වාහන විකුණන SITE වලට ගිහිල්ලා බැලුවා මිල ගණන්. වරදක් නැහැ හොදයි. හැබැයි CONDITION නම් අන්තිමයි. සමහර ඒවගේ හොදයි.
මේකනම් මචන් මම වැඩිය ගෙනල්ල නැහැ. කලින් නම් බෙහෙත් DELIVERY කරන...