මචො ඔය රතු කරල තියන කෑල්ල අයින් කරපන් මොකද දෙන්නෙක් තුන්දෙනෙක් ඔහොම කතාවක් කිව්ව කියලා අනිත් ආගම් වලට බනින එක වැරදි නේද????:dull::dull::(:( අනිත් එක මම පිලිගන්නවා Prothean, Topology, Destiny found කියන තුන්දෙනා බූරුවෝ set එකක් කියන එක.:yes::yes::yes:උන්ට ඔනේ ආගම් බේද අදින්න අපි උබල මෙහෙම රන්ඩු...