ඕකෙ තව පැත්තකුත් තියෙනවා බං, මොකක් හරි ඔය මොන්ටිසෝරියෙ අවුලක් ගියොත් උඹලත් ඒක දැනුවත්ව ප්‍රමෝට් කලා වෙනව. මොකද ඕන එකෙක් කියයි එහෙම කාටද වැටේ ගහල යනකම් ඉන්න දෙන්නෙ, උඹල දැනුවත්ව උන්ව ප්‍රොමෝට් කලා කියල. වහාම ගලවල එතනම බිමින් තියපන් විසි කරන්න එපා. අනුන්ගෙ ඒවට ටිංකිරි ගාන්න ඕන නෑනෙ, සමහර විට උඹලගෙ...