1. Gingy

    තොල් කළු වෙනව බන්

    ඌ නවත්තලානෙ බං කළු වෙලා තියෙන්නෙ
  2. Gingy

    bcc පොල්තෙල් බෝතලේකුයි කඩල පරිප්පු 500 කුයි ගෙනාව

    කොටුගොඩ තැනක්, උන්ගෙ කොහොමත් ටිකක් අඩුයි හැම එකම.`
  3. Gingy

    තොල් කළු වෙනව බන්

    ඒවගෙ ෆිල්ටරේ අවුල් බන්, රත් වෙනවා, කළු වෙන්නෙ ඒකයි, එහෙනම් ෆිල්ටරයක් ගනින් හැබැ්‍යි කරදරයි
  4. Gingy

    bcc පොල්තෙල් බෝතලේකුයි කඩල පරිප්පු 500 කුයි ගෙනාව

    ඊයෙ ගෙනාවා 940යි තොග කඩේ, මැනිෆැක්චර් ඩේට් උඹ කියපු නිසා බැලුවා, හදල තියෙන්නෙ සැප්තැම්බර් 18
  5. Gingy

    Calcey SSE Salary?

    ඔව් එකෙක් මන් ගාව වැඩ දැන්, ඌ නම් යාවි ලබන මාසෙ LSE සෙට් උනා කියල රෙසිග්නේශන් දුන්නා. ඌට SE දාහකට අඩුවෙන් දීල තිබ්බෙ. ඌට ආපු දා ඉඳල තැන සෙට් නෑ, ටොක්සික් කල්චර් එකක් නැතුව ඌට මදි මදි වගේ සීන් එකක් තිබ්බෙ.
  6. Gingy

    තොල් කළු වෙනව බන්

    දන්නෑ බං, මන් තාම සිගරට් බොනවා තොල් කලු නෑ. ලංකාවෙන් එලියෙ ඉද්දි නම් නිවියා ලිප් කෙයා එක ගානවා. සීතලට, අව්වට පැලෙන සීන් වලට. ඒක හින්දද මන්දා. නිවියා එක නම් මෙහේ දැකල තියෙනව සුපර්මාකට් වල අනික මගුලෙ ගෝල්ඩ්ලීෆ්, කැප්ටන් බොන්න එපා, අඩුම ඩන්හිල් එකක්, බෙන්සන් එකක් නැත්තම් ඔය කඩේ හොරට විකුණන රට එකක්...
  7. Gingy

    නිල් චිත්‍රපට නිළියක් දිවි නසාගනී

    කොච්චර උනත් මේකෙ දුක අහන අයිය කෙනෙක් සෙට් කරගත්ත නම්, ලංකාවට වෙලා හොඳින් ඉන්න තිබ්බා, මානසික ගැටළු ගෲප් එකට දැම්ම නම් ඕනෙ තරම් හිත හොඳ අයියලා ඒවි
  8. Gingy

    වලතර කොලුවා

    තවත් ජීවිතයක් හුත්තෝ
  9. Gingy

    තොල් කළු වෙනව බන්

    සිගරට් බොන්න පටන් ගනින් ආපහු, ඩන්හිල් ගහපන්.ලිප් බාම් එකක් පාවිච්චි කරපන් නෝන්ඩියක් නෑ ඒකෙ.
  10. Gingy

    Calcey SSE Salary?

    වැඩියි, මේකෙ එකෙක් හිටියා නේද 150හෙ පඩියට SSE ගිය සොකඩ ප්‍රොජෙක්ට් ටිකක් වටේ යනවා ඇති බන්, ------ Post added on 1727937303
  11. Gingy

    Pimburattewa Tank In Sri Lanka.

    අවුලක් නෑ, වතුර ඔය වගේ නිල්පාට තියෙන්න ඕන, පැරාසේලින් කරද්දි එක පාරක් ඔය ආතල් එක ආවා. කොහෙද මලේ නෑ
  12. Gingy

    මට තිබුන ලොකුම හීනෙ හැබෑ උනා

    අලිය බලනව ඇති යකෝ මේ මොන හුත්තක්ද හැරෙන්නවත් බැරි තැනක, ඌ චූ කරනවටත් පොඩි බටේකින් වතුර දාල කරන විහිළුව කියල
  13. Gingy

    මේ නංගිගෙ ශෝට් එකේ නිල් පාටට කියන නම මොකක්ද?

    නොහැදි තිබ්බොත්නෙ යකෝ පුදුමෙ මේකට ඇවිල්ලා
  14. Gingy

    Pimburattewa Tank In Sri Lanka.

    මට කාලෙක ඉඳන් ආසාවක් තියෙනවා ඔහොම තැනකට ගිහින් හොඳ උඩක ඉඳන්, (හෙලිකොප්ටර් එකකින් වගේ) පනින්න මැදටම. හොඳ කරන්න බැරි කැන්සර් එකක් එහෙම හැදුනොත් බලන්න ඕන
  15. Gingy

    ක්‍රීඩා වෛද්‍ය

    DPM කියන්නෙ මොකක්ද?
  16. Gingy

    ජනපද බෝල - වටින ලිපියක්

    නෑබං ඕක අවුලක් නෑ ටෙක්නිකල් විදියට ඕක කියවන්නෑ කවුරුත්. මොකද ඕක ගැන නෑ කියලද වෙන ආටිකල් ඉතින් මොකෝ :D අවුලක් නෑනෙ ------ Post added on 1727935024
  17. Gingy

    හිස්...Excellency Finance Minister .කෝ..?

    අනේ තැන්කුයි අයියෙ කියායි යද්දි, සල්ලි පාර්සලේට දාල දෙනව නම්
  18. Gingy

    ජනපද බෝල - වටින ලිපියක්

    https://elakiri.com/threads/%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99-%E0%B6%8B%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99-%E0%B6%B4%E0%B7%94%E0%B7%83%E0%B7%8A-%E0%B6%87%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99-%E...
  19. Gingy

    4 Lks Computer

    ` මෙන්න රියල් ෆියුචර් ප්‍රූෆ් බඩු, ගහලම තියෙනවා
  20. Gingy

    කිරියෙ උන්ගෙ පුස් ඇට ගැන රත්තරන්ගෙ ක්‍රශ් එක දොස්තර නෝනා කියපු විස්තරේ?

    උඹ ඒකිගෙ ෆෑන් බේස් එක දන්නෙ නෑනෙ :D අර එලුවගෙ ඇටේ වැටෙනකම් යන නරියා වගේ, මේකි ඩුබායි ගිහින් ගහන්න දෙනකම් ඌ පස්සෙන් ------ Post added on 1727934428

    No contents