J V P රට නගන වැඩ පිලිවෙල
ජනතා විමුක්ති පෙරමුණේ හෘද සාක්ෂියේ සම්මුතිය
එය ජවයයි....එය ආදරයයි...එය ඒකාන්තයෙන්ම එළඹෙන ජයග්‍රහණයක් උදෙසා රළ පිට රළ නැගෙන ජනතා එකමුතුවයි...බලකාමයෙන්, වෛරයෙන් එකා මත්තේ එකා හැපෙන ලාංකීය දූෂිත දේශපාලනයට අභියෝගයක් වූ වෙනස් මිනිසුන් පිරිසක් විනයෙන්, හික්මීමෙන් ඔප වැටී...