MT6582 කියන්නෙ Generation එකක් පස්සෙ තියන Mediatek Mid range SOC එකක්.
Latestම Mediatek SOC තමා MT6732, MT6752, MT6792.
MT67XX LTE සපෝට් කරනවා. ඒ කියන්නෙ Huawei Honor Holly වගේ budget phones ඉස්සරහට එනවා 4G එක්ක. ඉතිං 20000ට අඩුවෙන් 4G පෝන් එකක් ගන්න පුලුවන් ලබන අප්‍රේල් වෙනකං වගේ ඉවසුවොත්...