:love:L:love:I:love:F:love:E:love:
:love: :love: :love: :love:
කාලය හා ජීවිතය
ඔබට සහෝදරියකගේ වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
සහෝදරියක් නැති කෙනෙක්ගෙන් එය අසන්න.
ඔබට අවුරුදු 10 ක වටිනාකම දැනගන්න අවශ්‍ය නම්
ආසන්නයෙන්ම දික්කසාද වූ යුවලකගෙන් එය අසන්න.
ඔබට අවුරුදු 4 ක වටිනාකම දැනගන්න අවශ්‍ය නම්...