1. පිස්සු පුසා

    ◄ ආදරයක සැබෑ අරුත‍ ►

    වෙන්න පුළුවන් ඒ කතාවනම් මම පිලිගන්නවා :yes::yes:
  2. පිස්සු පුසා

    ෆොන්සේකාද මේ?

    අදාළ පුද්ගලයාට හොඳටම රිදී ඇතිබව සංවේගයෙන් දැනුම් දෙමි :lol: -6 කියල දැම්මට 3 යි අඩුවෙලා තියෙන්නේ :P:P
  3. පිස්සු පුසා

    ◄ ආදරයක සැබෑ අරුත‍ ►

    :( හිතන්න අමාරුයි එත් ආදරය වෙනුවෙන් අනන්තවත් කැපකිරීම් කරපු අය ඇති
  4. පිස්සු පුසා

    ෆොන්සේකාද මේ?

    එතකොට බලාගමු engineer ගේ වැඩ කිඩ ටික:lol: මේ දුෂිත පාලකයන්ට කඩේයන සේරම අනාතයෝ එකෙක් නැහැ හරි හමන් පිරිමියෙක් :lol::lol:
  5. පිස්සු පුසා

    ෆොන්සේකාද මේ?

    අනේ අයියේ මට link එක දෙන්නකෝ මු ඊයේ කිවුවනේ IT engineer කෙනෙක් කියලා :lol::lol:
  6. පිස්සු පුසා

    විදේශීය කතුන් මසකට එක බැගින් දූෂණයට

    සුනිමල්ගේ සහෝදරියන්ට රැකියා අවස්ථා :P
  7. පිස්සු පුසා

    ◄ ආදරයක සැබෑ අරුත‍ ►

    එක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා හැබැයි මම සම්පුර්ණයෙන්ම ඒවා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ ඒවත් අවශ්‍යයි සීමාවකට එත් මෙතන තියන කතන්දරේ සුරංගනා කතාවක් වගේ නේ මචන් මම මේ උඹේ වැරද්දක් කියනවා නෙවෙයි උඹත් කොහේ හරි තිබුන උඹට හොඳයි කියල හිතුන දේ නේ දැම්ම එකේ මම වැරද්දක් දැක්ක එච්චරයි
  8. පිස්සු පුසා

    ෆොන්සේකාද මේ?

    ඇයි කියන erozan අවජාතකය අද මගෙන් හොඳට අහගත්තා 38 පිටුව පොඩ්ඩක් බලන්නකෝ :lol::lol:
  9. පිස්සු පුසා

    විදේශීය කතුන් මසකට එක බැගින් දූෂණයට

    මේකට සම්පුර්ණයෙන්ම වැරදි තමුන්ට අතවර කරනකල් කෑනොගහ හිටපු ඒ සුද්දී උන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස් කරුවෝ අපේ රටේ නම කැත කරන්න දරපු උස්තාහයක් එත් අර වීර තරුණය ඒ අවස්ථාවේ නිරුවතින් පැනගිහින් එතත්වයෙන් අපේ රට බේරගත්ත එයාට උපහාර දක්වමු මුන් දෙන්න වහාම මේ රටින් පිටුවහල් කරන්න ඕන
  10. පිස්සු පුසා

    ◄ ආදරයක සැබෑ අරුත‍ ►

    මොන පචද සැබෑ ආදරයේ වටිනාකම කියන්න මීට වඩා තාත්වික විදිහකට පුළුවන් මේවගේ බොරු බේගල් ඇදබාන්නේ නැතුව :lol::lol:
  11. පිස්සු පුසා

    ෆොන්සේකාද මේ?

    migara+erozan+sunimal
  12. පිස්සු පුසා

    ෆොන්සේකාද මේ?

    උඹ කියන විදිහට වැදගත් අයට තමයි නම්බු දීල කතා කරන්න ඕන:yes::yes: හරි එක පැහැදිලියි:D එත් මට උඹේ වැදගත් කමක් පෙන්නේ නැහැ:P එක නිසා වේ$ගෙ පුතා මෙතන තවත් පු@ නොදී චාටර් වෙන්නේ නැතුව ගිහින් චු දාල :baffled: අම්මට වැඳලා (ගෙදර ඉන්නවනම් ) නිදිය ගනින් :lol:
  13. පිස්සු පුසා

    ෆොන්සේකාද මේ?

    sunilmal ඉජුක් ඉජුක්
  14. පිස්සු පුසා

    ෆොන්සේකාද මේ?

    මචන් උඹ නේද ඊයේ මට කිවුවේ IT engineer කෙනෙක් කියල මොකක්ද ඔය කතා කරන විදිහ බෝක්කු උඩ කාලේකන රතියාදුකාරයොත් ඔයිට වඩා වැදගත් විදිහට කතා කරනවා උඹ මාර චාටර් පොරක්නේ :( ඉස්කෝලේ මොකක්ද ගෙදර අම්ම තාත්තත් ඔහොමද :dull::(

    No contents