ඒවා නම් බොරු වැඩ කියලා මට හිතෙන්නේ බන්. උදාහරණයක් කියන්නම්. කාලයක් මම වැල බලන එක නවත්තන්න ඕනේ කියලා වැල තනා folder එක lock කළා locks කීපයක් දාල. ඒ කියන්නේ ඒක අරින්නම විනාඩි 10ක් විතර හෙන ගේමක් දෙන්න වෙන විදියට. මම හිතුව එහෙම කලාම වැල බලන එක නවතියි කියල ඉබේම. ඒත් අන්තිමට වුණේ බලන්න ඕනේ වුනාම...