1. chatura_CN

    රිදුණද?

    ඉතින් කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ කියහංකෝ :D
  2. chatura_CN

    හපන්නම උපන් සුනඛ වර්ග 5ක් (asianmirror.lk)

    අපේ ගෙදර ඉන්නවා ridgeback කෙනෙක් . මෙලෝ රහක් නෑ. කන්නම තමා උ ඉපදිලා ඉන්නේ.
  3. chatura_CN

    පින්තූර 4

    bump. :love:
  4. chatura_CN

    Harshi

    හම්මේ ..... :love:
  5. chatura_CN

    Drone අයියලා එන්න ❤ ඔක්කොම එන්න ❤

    මට lipo 2200mah 30c battery එකක් ගන්න තැනක් කියපල්ලකෝ
  6. chatura_CN

    උස වැඩි කර ගන්ඩ

    මේ ඉන්නෙ තව පොරක්. ගොඩක් උස උනහම හරි කරදරයි බං.
  7. chatura_CN

    උස වැඩි කර ගන්ඩ

    මචං මගේ උස 5' 11". එපා වෙනවා යකෝ . කෙට්ටුයිත් එකක් . උස නිසා සමහර වැඩ කරන්න යනකොට අපහසුතාවට පත්වෙනවා බං. ඒ නිසා පොඩ්ඩක් හිතලා බලපන් .
  8. chatura_CN

    Pulsar ns 150 ?

    Thanks :)
  9. chatura_CN

    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

    ආ.... තව එකක් . TV එකේ news යනකොට studio එකේ ඉන්න එවුන්ට අපිව පේනවා කියලා හිතාගෙන හිටියේ .:rofl:
  10. chatura_CN

    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

    මම හිතාගෙන හිටියේ මම හිතන දේවල් ඔක්කොම අම්මට ඇහෙනවා කියලා. ඇයි යකෝ කරන්න යන හැම ජල්තර් කේස් එකක්ම දැනගන්නවනේ.
  11. chatura_CN

    RC Battery?

    Thanks :)
  12. chatura_CN

    Pulsar ns 150 ?

    Thanks machn. mokadda bn aluth eka?
  13. chatura_CN

    Pulsar ns 150 ?

    Thanks :)
  14. chatura_CN

    Pulsar ns 150 ?

    ela Thanks :)

    No contents