එහෙනම් කවීර් කිතුලේ කිරිකැට් ගහපං
පද ගැටුමෙදි ගැටුමට කවිපද ලියපං
:yes::D:D
______________________________________
අපිනං අහිංසකමයි ලාවට චන්ඩී
ඒ වුනාට නෑ බොල තාමත් නොන්ඩී
:yes::D:P
ඉස්සර මෙහේ කවිකාරයො වැහි වැහලා
මඩකාලම උන් දැන් පල්ලං බැහලා
:yes::D:D:P