1. luckgrlS

    ඩෙල්ටා ආසාදනය වීම සඳහා ගත වන්නේ තත්ත්පර 15ක තරම් සුළු වේලාවක්.මාස්ක් ගෙදරටත් දාන්න😷

    තමන්ගේ ජීවිතේ තමන් පරෙස්සම් කරගන්න ඕනේ තමන්ගේ ජීවිතේ තමන් පරෙස්සම් කරගන්න ඕනේ තමන්ගේ ජීවිතේ තමන් පරෙස්සම් කරගන්න ඕනේ
  2. luckgrlS

    තලේබාන් ස ට බයවී ගූ ගිය හැටි මෙන්න..

    ගහනවනම් ඩ්‍රෝන් වලින් ගහන්න පුලුවන්.....ඒක මේ ගේම් එකේ නෑ
  3. luckgrlS

    🔥 Netflix Premium | අඩුවට

    🔥 Netflix Premium | අඩුවට | Only Smart TV අවුරුද්දක් පී.ඇම්. එකක් දාන්න...
  4. luckgrlS

    කුක්කු

    ඒවා පිට ලෑලි,කටු නෙවෙයි...... කොහෙන ඇල්ලුවත් අහුවෙනවා.... මෙන්න මේ වගේ - GO Key - PM
  5. luckgrlS

    ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

    දවල්ට දන්න බෑනේ......හැමෝටම් පේනවනේ....ඒකයි...මයෙ හිතේ.....:lol: :lol:
  6. luckgrlS

    කෝවිඩ් තත්වය-පින්තුර

    අපි කොහොමත් ලෝකේ ඉහලටම යන රටක්.........
  7. luckgrlS

    ISLANDWIDE CURFEW. #BREAKINGNEWS

    රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා - පැය 6 ක්ම....ඒ කියන්නේ කොරෝනා අඩු වෙයි.....
  8. luckgrlS

    උඹ යාලු වෙලා ඉන්න කෙල්ල ලෙස්බියන් කියල උඹ &#35

    ඔය ඔයාගෙ කෙල්ල ගැන කියපු කෙල්ලගෙ චරිතේ කොහොමද? කිසිම දෙයක් ඇස් දෙකෙන් දකින කන් විස්වාස කරන්න එපා... අනික ජීවිතේ විදින්න ඕන කාලේ විදින්න....විදවන්න එපා
  9. luckgrlS

    තුන් දෙනාම ගිළුනා..!

    පීනන්න් බැරි නම් යන්න හොද නෑ 😰😰
  10. luckgrlS

    ලබන 17 වනදා රාත්‍රි 12 සිට #BREAKING

    ඒ කියන්නේ කාගෙ හරි ලොක්කෙග්ගේ වෙඩිම 17 කලින් තියෙන්නේ... එක නිසා තමයි 17 වෙනිදා වෙනකන් ඉන්නේ. අර කලින් එයාපොර්ට් එකේ කැමරා වහලා කගෙදෝ කෙනෙක් එක්කන් අවා වාගේ.... මොකද ? ඔයා ඕක අරින්නේ වහන්නේ එයලගෙ අය එන යන නිසනේ......
  11. luckgrlS

    කුක්කු

    😅 😂 🤣 සමහර වයිෆ්ලගේ මිරිකන්න අහුවෙන්න දෙයක් නෑ........ ඉතින් ගෑවි ගෑවි තමයි ඉන්න් වෙන්නේ.... 😅 😂 🤣
  12. luckgrlS

    ලාම්පු තෙල් ගන්නත් දිගු පෝලිම්

    ඉස්සරහට කොහොමත් පෝලිම් තමා....

    No contents