රුසියාවෙන් ඉන්දියාවේ කොරෝනා රෝගීන්ට නව ඖෂධයක්
කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකර්මයක් ලෙස රුසියානු විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබ ඇති නව ඖෂධය ඉන්දීයාවේ ඖෂධ සමාගම් හරහා නිෂ්පාදනය කිරීමට රුසියාව සූදානම් වෙයි.
'කොවිඩ් ග්ලෝබුලින්' යන නමින් හැඳින්වෙන මෙම ඖෂධය ලබා දෙන්නේ කොරෝනා ආසාදිතයන් සංකූලතාවලින්...