ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මචන්... ෆුල් ෆේස් වල අනිත් එක වෙන්නේ ඕවා මෙහේ දාන්න ගියොත්...
අපේ රටේ බහුතරයක් Performance කාර් පිස්සෝ පදින්නේ මොනාද?
1990-2000 අතරේ නිෂ්පාදනය කරපු STI, Evo, Starlet, Integra (Swapped), Civic (Swapped), Primera P11 (SR20DE) වගේ ඒවා නේ.. ඕවාගෙන් බහුතරය 18, 19, 300...