1. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    ඔව් බන් . . . ඕක ඉන්දියන්කාරය එහෙම කරා නම් ඕක කරන්න වෙනම ECU එකක් දානවා.. :rofl::rofl:
  2. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    Cable බන් . . . Speedo Meter එක ඇතුලේ තියෙනවා පොඩි ගැජට් එකක් . . . මීටරේ කට්ට 180kmph වලට එනකොට ගැජට් එක සිග්නල් එකක් යවනවා TCI එකට "මේ අමනයා බයික් එක රේප් කරනවෝ..Ignition කට් කරලා මාව බේරා ගනියෝ" කියලා.. :growl::growl: එතකොට TCI එක Front Cylinder දෙකේ Ignition කට් කරනවා . . . :growl::growl:
  3. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    TCI පුතේ . . . ස්පීඩ් ලිමිටර් එකක් එනවා 180KMPH වලදී ඉග්නිෂන් කටෝෆ් වෙන්න. . . එක ගලවලා " අපිටත් එපා, තොපිටත් එපා " කියල පල්ලෙහා වත්තට විසික් කරා . . Rev Limiter එක HRC එකේ එන්නේ 15500RPM වලට . . .
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් බන් . . . මමත් ඉස්සර VGA කාඩ් වලට බිඩ් දැම්ම . . . අන්තිමට මට එපා උනා අරුන් අන්තිම විනාඩියේ දාන බිඩ් දැකලම. . . මේ ළඟදිත් MSI GTX780 ය කට බැල්ම දාගෙන හිටිය පාන්දර 4 වෙනකල්. . . අන්තිම විනාඩියේ $550 කට ගියා . . මන් Shutdown කරලා නිදා ගත්තා . . . අන්තිම විනාඩිය වෙනකලුත් Highest Bid එක තිබ්බේ...
  5. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    :yes::yes::yes:
  6. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    Standard 14500 RPM :P:P පොඩි ජින්ජිබිරිස් එකක් දැම්ම ... දැන් 15500 RPM :P:P:P
  7. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

  8. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    ඔහොම ප්‍රසිද්ධියේ මේවා කියල අහිංසක මගේ හිත පාරන්නේ ඇයි ?? :( :( :( දුකයි මට . . . :( :( සෑහෙන්න රිදුනා :( :( :( මගේ 16යි වැඩ කරන්නේ . . . :( හැබැයි 1st එකේම 100 පනිනවා . . . :P:P
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    The Power Of Dreams Proud to be a Honda Owner . . . 2 Honda Products ! !
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඉතින් අර අමුනලා තිබ්බ එකේ තියෙන්නේ . . . එ් තියෙන්නේ එන්ජිම වට දෙක හමාරකි යනකොට පල්සස් එන විදිය. . .එ්ක තමා දිගටම රිපීට් වෙන්නේ . . . කාලයත් එක්ක අැන්දත් ඔ්කම තමා එන්නේ . . එකම වෙනස තියෙන්නේ rpm ගාන වැඩිවෙනකොට පල්සස් අැතිවෙන සිඝ්‍රතාවය වැඩිවෙන එක . . වාහන වල නම් ඔය වගේ ගැටලු නෑ . . . Crossplane...
  11. mahesh1297

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හුටා . . . අන්න බලපන් . . . මං වෙනුවෙන් කිඹුලා මාමි අායෙම අැවිල්ලා ට්‍රැක් එකක් දීලා ගියා . . . මට සතුටුයි . . .
  12. mahesh1297

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එකක් දෙකක් නෙමේ මාමේ . . . Enya ගේ සංගීතය කොහොමත් ලස්සනයි . . . නුවර ඉන්න දවසට පට්ට රෑ, හෙඩ් සෙට් එකක් ගහන්, ට්‍රැක් ටික ප්ලේ වෙන්න දාලා එලියට වෙලා ඉන්න ඔ්නි . . . . හී හී . . . .
  13. mahesh1297

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වයලින් එක කියන්නේ මෙන්න මේකට . . . මේක පේන්නේ අනුරාගී ලලනාවක් වගේ නම් වහාම අැස් දොස්තර කෙනෙක්ට අැස් දෙක පෙන්නපන් . . . 10 වෙනකල් තව ලස්සන ගීත ටිකක් දීලා පල . . .
  14. mahesh1297

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පලයන් බන් යන්න . . . අනුරාගික ලලනාවක් කියන්නේ මේවගේ එකක් . . . වයලින් එක සංගීත භාන්ඩයක් . . .
  15. mahesh1297

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොරු කියන්ඩ එපා මාමි . . . The violin, also called a fiddle, is a string instrument, usually with four strings tuned in perfect fifths. It is the smallest, highest-pitched member of the violin family of string instruments, which also includes the viola, and the cello. කියලයි විකිපීඩියා එකේ...
  16. mahesh1297

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    Heart = B20 VTEC එකක් Soul = 2016 CTR Turbo Charged i-Vtec Unit
  17. mahesh1297

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අැයි මාමිගෙ උපන් දිනේ පෙබරවාරි 29 ද?
  18. mahesh1297

    2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුලෝ . . . මෙන්න ඔබව සොයනවා . . .

    No contents