ලොජිකලි හිතුවොත් දැන් කරල තියෙන්නෙ රෝග ලක්ෂණ එන උන්ව විතරක් ටෙස්ට් කරල අනිත් හැමෝම Social Distancing කරපු එක. ඉන්න හැම එකාවම හිතුමතේ ටෙස්ට් කරන එක ප්‍රායෝගික නෑ. ටෙස්ට් නොවී එක්තැන් වෙලා ඉන්න උන් අතර ලෙඩේ තියන ඒත් රෝග ලක්ෂණ නැති උන් හිටියොත් Antibodies හැදිල ලෙඩෙත් හොඳවෙනව අනිත් අයට පැතිරෙන්නෙත්...