ඔවු ඒක එහෙම වෙන්න ඕනෙ. ඒත් කවදාවත් ඒක වෙන්නෙ නෑ. මොකද ඕනම කෙනෙක්ට Bias එකක් තියනව. නායකයා අනුව කුමන ආගමටද රාජ්‍ය අනුග්‍රහය එන්නෙ කියල තීරණය වෙන තැනට ඒවි. එහෙම ගිහින් නිකමට හිතමු තම්බියෙක් ජනාධිපති උනා කියල. බෞද්ධ අනුග්‍රහය තියන පාලනය යටතේ සමාකාමීව තිබ්බ රටට මොකද වෙන්නෙ. පාලනාධිකාරිය සියළු ආගම්...