ඕකේ සාම්පූර්න කථාව කිරියේ පොඩි එකෙක් දාල තිබ්බා. නම් ගම් විස්තර ඔක්කොම. පොරගෙ සීය පොරට කියලා තියෙන්නේ. අවුරුදු 13 කොල්ලාට.
දෙන්නම සෙත්තපෝචි. එදායින් පස්සේ කිටියේ මොනව හරි දානවා නම් මන් 100 දහස් වාරයක් හිතලා දාන්නේ. සිරාම සිද්ධියක්. ඒ tread එක ඒ කාලේ සෑහෙන්න ගියා. දවස් කීපයයි තිබ්බේ. Delete උනා.