මචන්ලා දැන් දවසකට CME එකට ඊබේ අයිටම් වගේ පැකට් එනවා හැටදාහකට ආසන්න ගණනක් :yes::yes: සමහර දවසට හටදහත් පනින අවස්ථා තියෙනවා.. :baffled::baffled:ඉතින් මේ එන හැම පැකට් එකක්ම එන්ටර් කරලා තම එවන්නේ.. එන්ටර් නොකර එවුවොත් මේ හැටදාහෙන් අයිතිකාරයන්ට ලැබෙන්නේ දාහක් වගේ තමයි..:rofl::rofl: ඉතින් මෙච්චර ගානක්...