1. nrjayasinghe

    මේව හදන තැනක් දන්නවද???

    Paper wait මේව ලංකාවේ හදන තැන් තියෙනවද???
  2. nrjayasinghe

    මේව හදන තැනක් දන්නවද???

    කවුරුවත් නැද්දෝ...
  3. nrjayasinghe

    මේව හදන තැනක් දන්නවද???

    මේව හදන තැනක් දන්නවද??? අපිට ඕන විදිහට රූප දාල මේව හදාගන්න පුළුන් තැනක් තියෙනවද? contacts දෙන්නකෝ...
  4. nrjayasinghe

    පොඩි වැඩක් කලා බං...

    අදට මෙච්චරයි බං...
  5. nrjayasinghe

    හිත ගිය කෙල්ලව යාලු කරගන්න කැමතිද

    මීට වඩා සාර්ථකයි කුණු වෙච්ච පොල් ගෙඩියක් කකුල් දෙක මුල අතෑරියානම්. වටේ ඉන්න උනුත් සිහි නැතිවෙනවා... :lol::lol::lol:
  6. nrjayasinghe

    පොඩි වැඩක් කලා බං...

    අදට මෙච්චරයි මචං...
  7. nrjayasinghe

    Drone Srilanka

    Fattai Ban Me Drone eka mokadda ban
  8. nrjayasinghe

    තේරුම කිව්වොත් රේප් 17 ක්

    පොලොවේ පය ගහල ඉන්න කෙනා විතරයි පොළොවේ හැටි දන්නේ... දුක විඳින කෙනා විතරයි දුක ගැන දන්නේ... ප්‍රශ්න වලට විසඳුම් හොයන්න අපි එතෙන්ට බහින්න ඕනේ... Theory වලට වඩා practical තමයි වටින්නේ...
  9. nrjayasinghe

    පොඩි වැඩක් කලා බං...

    තෑන්ක්ස් මචං... අදට මෙච්චරයි සලකන්න පුළුවන්...
  10. nrjayasinghe

    Chip එකට කෙල උනා බං

    Original Chip එකක් ගන්න ලිංක් එකක් දීපල්ලකෝ...
  11. nrjayasinghe

    Chip එකට කෙල උනා බං

    කැමරා එකෙන් ගත්ත ෆොටෝ විතරයි බං අවුල් වෙලා තියෙන්නේ
  12. nrjayasinghe

    Chip එකට කෙල උනා බං

    මම මේකට 40 GB විතර දැම්ම බං
  13. nrjayasinghe

    Chip එකට කෙල උනා බං

    :confused::confused::confused::confused: මං හුවාවි එකක් ගන්න හැදුවෙ මුලින්ම. ඒකේ චිප් එක දානවනම් සිම් එක දාන්න බෑ...
  14. nrjayasinghe

    කෙල වෙන්ට පෙර

    මට වෙච්ච සීන් එක නිසා නේද මේක දැම්මේ... ෆට්ට... http://www.elakiri.com/forum/showthread.php?t=1765026
  15. nrjayasinghe

    Chip එකට කෙල උනා බං

    4000 ක් වගේ මතක
  16. nrjayasinghe

    Chip එකට කෙල උනා බං

    :(:(:(:(:( අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමට තීරණය කලෙමි....
  17. nrjayasinghe

    Chip එකට කෙල උනා බං

    සිරාවටම ඇත්ත බං. ඩේටා කෙලවෙන නිසා Autu Sync නතර කරල තිබුනේ. දැන් ඉතින් සනීපයි නේ.... :(:(:(:(
  18. nrjayasinghe

    Chip එකට කෙල උනා බං

    කොහෙන්ද ඔරිජිනල් ගන්නේ...
  19. nrjayasinghe

    Chip එකට කෙල උනා බං

    මෙහේ ෆෝන් ඒජන්ට් ගෙන් ගත්තේ
  20. nrjayasinghe

    Chip එකට කෙල උනා බං

    මොනාද බං හොඳ.... මට 128 එකක් ගන්න ඕනේ...

    No contents