ඔන්න මචන්ලා පොඩි change එකටත් එක්ක එළකිරි එකේ ත්‍රෙඩ් එකක් petty cash කරන්න හිතුනා .;);)
කොයි කිසිම idea එකක් ඔලුවට lose වෙන්නේ නැහැ නේ :no: . අව්ලක් නැහැ double එකේ මොනාහරි ලියන්නම්කො .:)
මචන්ලා ද තනියෙන් ඉන්න මිනිහට අපි කියන්නේ single කියලනේ :yes:
ඒවගේම එකා කිසි කිසි ගලා කෙල්ලෙක් බැන්දාම...