පස්සෙ ජීවිතේ ලස්සනම කාලෙ ආවා,ඒ වෙද්දින් මම සේරම වැරදි වැඩ නැවැත්තුවෙ මගෙ කෙල්ල නිසා,එයාව මට මීට් උනා,අවන්කව ආදරේ කෙරුවා.****
*****
උබට ජීවිතේ ලස්සනම කාලය ආවා කියල තිබුනා නේ....
ඊට කලින් නරක කාලයක් තිබුනා නේ.....
ඉතින් ඇයි බං උබට තේරෙන්නෙ නැත්තෙ ජීවිතේ හැමදාම එකම වගේ සැපත් නෑ...දුකත් නෑ...