මේක උඹලා දෙන්නම හොඳින් දැනගෙන කරපු වරදක්....
දෙන්නම පොඩි උන්ට කැමති නෑ කියන එක බබෙක් නැති කරන්න හේතුවක් නෙවෙයි.උඹලාගෙ වරද නිසා ජීවිතයක් නැති කරන්න උබලාට අයිතියක් නෑ,
ඒක නීතිමය සහ සදාචාරාත්මකවත් වරදක්.
අහුවෙනවමයි මේවා පුතෝ...එතකොට තව කීදෙනෙක් අමාරුවෙද???
කෙල්ලට වයස 19 නම් උඹ ඊට වඩා වැඩිමල් වෙන්න...