පබාට මොනව කියන්නද බං...
පන්සලේ මේ වගෙ දෙයක් සංවිධානය කරපු අමනයන්ට තමයි අරින්න ඕන.
සහජීවනය පන්සලේ විතරක් පෙන්නලා හරියන්නෙ නෑ.
අනික උපවාසය අත් හරින වෙලාවට හරක් මස් නම් කනවා කියන්න බෑ.
ගොඩ දෙනෙක් කන්නෙ පලතුරු වගෙ දේවල්.
මස් කන අයත් ඇති.....
ඒත් මේ වගෙ දේවලට අදාල තැන් හොයා ගත්තා නම්...පබාලා වගේ...