බලන්න නගරේ දිහා ඒක එහෙම්පිටින්ම යල් පැන ගිය, මධ්‍යතන යුගයේ ස්භාවයක් ගන්නේ.
මුන් තාමන් අදින්නේ 7 වෙනි සියවසේ ඇදුම්, කිනිසි ඉනේ ගහගෙන, මුන් තාමත් යන්නේ.
මේ ගෑණි පාරේ යනකොට දැක්කද පාරේ ඉන්න එවුන් කන්න වගේ බලාගෙන ඉන්න හැටි? නමුත් ඒ ගෑණි ඇදගෙන හිටියේ හොදට ඇග වැහෙන විදියට දිග කලිසමකුයි ,long sleeve...