JAIL_එල්ලුම්_ගහට_පෙර
~~ JAIL - එල්ලුම් ගහට පෙර ~~
කට්ටිය දන්නවා ඇති topic එක දැක්ක ගමන් මොකද්ද කියලා.
මේක මම දාන්න කියල හිතුවේ අපේ රටේ හිරගෙවල් බොහොමයක් තියනවා,ඒකේ ඉන්නේ
කුමක් හෝ බරපතල හෝ සාමාන්‍ය වැරැද්දක් කරපු මිනිස්සු කොට්ටාශයක්.ඒත්
අපි නොදන්න පැතිකඩක් ඔවුන් තුල තියනවා.ඒ ඔවුන් මේ...