මචං මම ගිය සතියේ සිඩිල්ස් එකේ ගත්තේ සෝනි bx320 32" tv එකක් :P:P
පට්ට මචං :P:P:P
මිල 59999.00 යි :baffled::baffled:
වාල් මවුන්ට් එකුත් ගත්තා 4900.00 යි:baffled::baffled::baffled::rolleyes:
ෆොර්මැට් ඔක්කම වෙඩ..:rolleyes::rolleyes::P
720 p විතරයි වෙඩ :P1080 p දෙම්මොත් ස්ටක් වෙනවා..:no:
hdmi...