කොහොම උනත් ස්වාමින්වහන්සේලාට දොස් පවරන එක එච්චර හොද වැඩක් නම් නෙවෙයි මචන්.... ( ධර්මයේම කියල තියෙනවනෙ ඒවගෙ ආනිසංස)
කියන ධර්මය තමන්ට තේරුම් ගන්න බැරිනම් හරි, ධර්මයට විනයට ගැලපෙන්නේ නැතිනම් හරි,ධර්මයට විනයට ගැලපෙන විදියට ධර්මය දේශනා කරන ස්වාමින්වහන්සේ කෙනෙක් හොයගන්න බලන්න...
ඔයා කැමතිනම් විතරක්...