මේකනම් මරිශි වැඩක් මත් නෙවෙයි ඔන්න...ඒක කියන්ට එපයි ඔක්කොටොම කලියෙන්...:confused:මේ එකෙන්ම කිව්වොත් සිඟිති ආතල් එකක්..:eek:
දවශක් අපි ඉක්කෝලෙ සයන්ස් පිරියඩ් එකේ අර ගෑශ් ගහලා බැලුම් උඩ අරින හැටි ඉගෙන ගන්නවා..:)
කෙතේ අලියා මද කිපුනේ චූටි කාලෙමනේ..
(ඉපදුන දවසෙත් හොස්පිටල් එකේ නර්ශ් අක්කා කෙනෙක්වත්...