මෙහෙමයි මචං
උඹට කොට්ටාවෙන් කොට්ටාව - කොළඹ / මත්තේගොඩ කොළඹ වගේ කොළම යන බස් එකක් නැගලා තුන්මුල්ල හන්දියෙන් බහින්න ඕනේ...
හැබැයි එතන ඉදලා පොඩි දුරක් පයින් යන්න ඕනේ බම්බලපිටිය හංදියට...
ඒක තමයි ලේසිම විදිය...
නැත්නම් තුන්මුල්ල හංදියෙන් බම්මලපිටියට යන බස් එකක් නැග්ගත් යන්න පුලුවං
හැබැයි බස් එකේ යන එක...