නිර්මාණය වෙමින් ඇත්තේ මේ රට ප්‍රාර්ථනා කළ තත්ත්වයන් නොවේ. යහපත් සමාජයක් පිළිබ`ද යථාර්ථය ඇත්තේ අප අතපොවන මානයට වඩා බොහෝ දුරිනි. එවන් සංකල්ප සාධාරණ වන්නේ දියුණු ආකල්ප සහිත මිනිසුන් වෙසෙනා සමාජයකටය.
අප තවමත් උත්සාහ කරන්නේ රිලවුන්ට වාස්‌තු විද්‍යාව ඉගැන්වීමට දැයි අපෙන්ම විමසාගත යුතු මොහොත එළඹි...