ලංකාවේ ඕන තරම් සුපිරි වැඩර්ලා ඉන්නවා සුපිරි වැඩ කරන්න පුළුවන් එත් එයටලට එයාලගේ වැඩ පෙන්නන්න අවස්ථාවක් නැ. අනික ගෙවන ගානට තම එයාල වේද කරන්නේ. ලංකාවේ ඔක්කොම low budget projects කරන්නේ එකයි සුපිරි වේද පෙන්න නැත්තේ. අනික කිසිස්ම institute එකකින් හැමඩේම කියල දෙන්නෙත් නැ තමන් තනියම ඉගෙන ගන්න ගොඩක්...