රාජපක්ෂලාට_ඉඩ_නොදෙමු
ජනවරමට ගරු කරනු..! රාජපක්ෂලාට ඉඩ නොදෙමු..!! -හංස බලවේගයේ බහුජන සංවිධාන සියල්ල 3 දා පාරට බසී
ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලි ලත් ශ්‍රී ලංකාව මැදමූලන තක්කඩි පවුලක ඇටයක් යයි සිතා එහි සම්පත් හොරකම් කරමින්, එහි අසරණ ජනතාව මරා දමමින්, සුදු වෑන් වලින් අතුරුදහන්...