අර්ජුන සහ සංජීව රණතුංග මහින්ද සමග මෙතරම් තරහා ඇයි ?
2014 ඔක්තෝම්බර් මස වරාය රේගුව විසින් ඉන්දුනීසියාවෙන් ගෙනා රුපියල් කෝටී 75 වටිනා container 7 අත්අඩංගුවට ගැනුනි , ඔවුන් දෙපල මහින්ද රාජපක්ෂ මහතා හරහා රජයට අය විය යුතු tax නොගෙවා නැවත එය ඉන්දියාවට export කිරීමට දැගලු නමුත් වරාය ඇමතිවරයා ඔවුනට කීවේ...