දවස් කීයක් ජීවත් වෙලා තියෙනවද?
ඉපදුන දා ඉදන් දැන් වෙන කල් මොන තරම් දේවල් නම් කරලා ඇත්ද,උබල නිකමටවත් හිතුවද අර ෆොන් වල තියෙනවා වගේ life timerayak තිබ්බ නම් මීටරේ කොච්චර දුවල තියෙයිද කියල.ඉපදුන දවසේ ඉදන් අද දවස වෙනකොට දවස් කීයක් ජීවත් උනාද කියල මම පොඩ්ඩක් ගණන් හදල බැලුව.උබලත් බලල පහලින්...