අද කාලෙ හුඟක් එවුන්, විශේෂයෙන් ධර්ම මාතෘකාවට බැහැල ඉන්න එවුන්, 'කාලය' කියන එකත් එහෙම්පිටින්ම අනාගෙන නෙව ඉන්නෙ?? නේද??? :D
● කාලය කියන්නෙ සංකල්පයක් කියනවා...
● මොකුත් නැති තැන (හිස් අවකාශයේ / රික්තයක) කාලය නැහැයි කියනවා...
● කාලයේ වේගෙන් යන්න / ගමන් කරන්න පුළුවන් නම් කාලය ගතවෙන්නෙ (වයසට යන්නෙ)...